Folic asid, yakada pethi, කැල්සියම් පෙති, සතියකට දින දෙකක් මං බොනවා කොන්ඩේ යන එක අඩුවෙන නිසා... ඒක ශරීරයට හොදද...
වෛද්ය නිර්දේශයකින් තොරව මේ පෙති ගැනීම අවශ්ය නැහැ. හිසකෙස් වැටීමට ඒවා ප්රතිකාරයක් නොවෙයි. රක්තහීනතාවයක් ඇත්දැයි රුධිර පරීක්ෂණයකින් බලා අවශ්ය නම් පමණක් යකඩ පෙති ගන්න. ගැබ් ගැනීමක් බලාපොරොත්තු වන කාලයේ පමණයි ෆෝලික් ඇසිඩ් දිනපතා ගත යුත්තේ.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?