Doctor mage babata masa7 dawas 13 i babage bara 7 kg 190 g danata. Upath bara 2kg 100g . Danata babage bara hodaida kiyala danaganna ona
ඔව්. උපත් බර මෙන් තුන් ගුණයකට වඩා වැඩි වී ඇති නිසා මෙය සතුටුදායක බර වැඩි වීමක්. දරුවාගේ බර වර්ධනය පෙන්වන ප්රස්ථාරයේ සලකුණු කර සායනයේදී පවුල් සෞඛ්ය සේවිකාව සමග බලන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?