Skip to main content
ප්‍රශ්නය

නිදී මත එන නිසා ඉගෙනීම් කිරීමට අපහසුය

අසන ලද්දේ: ****

මෙය නාරිවේද ගැටළුවක් නොවෙයි. නින්ද නොලැබීම, රක්තහීනතාවය හෝ තයිරොයිඩ් ගැටළු වැනි හේතු විය හැකි නිසා ඔබේ පවුලේ වෛද්‍ය වරයා හමුවී පරීක්ෂා කරවා ගන්න.