මා හට අනවස්ස ගැබ් ගැනීමක් සිදුවී ඇත මා හට ලොකු ළමයි දෙන්නෙක් ඉන්නවා එම නිසා මා හට ගබ්සාවක් සිදුකිරීමට අවශ්යව ඇත මා හට උදවු කිරීමට පුළුවන්ද
ලංකාවේ නීතිය අනුව ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි. ඒ සඳහා උදව් කරන්න බැහැ. ගර්භණී සමයේ අවශ්ය පරීක්ෂණ සඳහා ඉක්මනින් සායනයකට යොමු වෙන්න. ඉදිරියේදී අනවශ්ය ගැබ් ගැනීම් වලක්වා ගැනීමට සුදුසු උපත් පාලන ක්රමයක් ගැන වෛද්ය වරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?