Skip to main content
ප්‍රශ්නය

විවාහ වෙන්න කලින් ගැබ් ගත්තොත් ලංකාවේ ගබ්සා කරන්න පුළුවන්ද?

Can a pregnancy before marriage be aborted in Sri Lanka?

තවම මම විවාහ වෙලා නෑ මම නේවි එකේ වැඩ කරන්නෙ මම බදින්න ඉන්න කෙනා එක්ක ලිංගිකව එකතු උනාට පස්සෙ එයා හදිසියේ ගැබ් ගැනීමක් වෙලා දැන් මාස 2ක් විතර වෙනවා ඩොක්ට අපිට බෑද ඒ කලලය අයින් කරගන්න බදින්නත් බෑ තවම එයා තවම university යනවා.ඒ නිසා එයා university යන එකත් නවත් වන්න හදන්නෙ මේකට ප්‍රතිකාරයක් නැද්ද doctor ගබ්සා කරගන්න.

අසන ලද්දේ: ****

ලංකාවේ නීතිය අනුව ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි. ඒ සඳහා ඖෂධ හෝ ප්‍රතිකාර නිර්දේශ කරන්න බැහැ. ඇය ඉක්මනින් ගර්භණී සායනයට ලියාපදිංචි වීම සුදුසුයි. ඉදිරියේදී සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.