යටි බඩේ දකුණු පැත්තේ ඉකිලියට උඩින් රිදෙන්නේ ඇයි?
Pain low on the right side of the belly above the groin — why?
dr .mage bada dakunu pathen ikiliyata udin adum denva wage ridenva..dan dawas 3 ka idam..rey wenakota wedi..ai dr e.
පරීක්ෂාවකින් තොරව හේතුව පැවසීම අපහසුයි. ඇපෙන්ඩිසයිටිස්, ඩිම්බ කෝෂයේ ගෙඩියක් හෝ මුත්‍රා ආසාදනයක් මෙයට හේතු විය හැකියි. ප්‍රමාද නොකර වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න. වේදනාව දැඩි වුණොත් හෝ උණ, වමනය ඇති වුණොත් වහාම රෝහලට යන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?