විශාදය නිසා විශේෂ දේවල් අමතක වෙන්න පුළුවන්ද?
Can depression make someone forget important events?
ඩොක්ටර් විශාදය වැනි මානසික රෝගයකින් පෙලෙන අවස්තාවකදී මානසික අවපීඩනයකින් සිටින අවස්තාවකදී (තමන් විවාහ උනත් තමන් සිටින්නේ වෙනත් කරුනක් නිසා දැඩි මාන්සික පීඩවකින් ආත්තියකින් නම්) අපි කරන සමහර විශේශ දේවල් (තමන්ගේ විවාහ දිනය,විවාහ වී පෙම්වතිය සමග එකට සිටි දවස්) වැන්දේ අපි එම දැඩි මාන්සික පීඩනයෙන් මිදී මාස කිහිපයකට පසු ඒ ගැන සිහිකිරීමේදී අපට ඒවා මතකෙට නැගෙන්නේ නැතිවෙන්න පුලුවන්ද?ඒ කිවුවේ ඒවා අපට අමතක වෙන්න පුලුවන්ද?
දැඩි මානසික පීඩනයක් හෝ විෂාදය නිසා මතකය සහ අවධානය අඩු වෙන්න පුළුවන්. මේ තත්වය දිගටම පවතීනම් මනෝ වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?