ඩොක්ට දැන් ටික කාලෙක ඉදන් මගේ වම් පැත්තේ armpit එකේ ගෙඩියක් තියෙනවා ඒකට බෙහෙත් ගත්තට අඩු උනේ නෑ ඒක ලොකු ගැටළුවක් නෙමෙයි කිව්වා. දැන් මාස දෙකකට කලින් මට තේරුනා මගේ දකුණු පියයුර අනෙකට වඩා විශාලයි කියලා. ඒ පියයුර ඇතුලත තියෙන ගනකම් තට්ටුව වගේ එක කිහිල්ල පැත්තෙන් විශාල වෙලයි තියෙන්නේ. මම මොකද්ද කරන්න ඕන ඩොක්ට.
පරීක්ෂාවකින් තොරව මෙයට හේතුව පැවසීම අපහසුයි. ඔබේ වයසේදී පියයුරේ ගැටිති බොහෝවිට පිළිකා නොවන තත්වයන්. නමුත් කිහිල්ලේ ගැටිත්තත් පියයුරේ වෙනසත් එකට ඇති නිසා ශල්ය වෛද්ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ස්කෑන් පරීක්ෂණයක් කර ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?