Dr .mata wayasa awurudu 18 . Mata yakada unathawaya thiyrnawa yakada pethi gaththata kamak nadda
ඔව්. යකඩ ඌනතාවයක් ඇති නම් යකඩ පෙති ගැනීමෙන් හානියක් වෙන්නෙ නැහැ. ඒවා හිස් බඩ විටමින් C සමග ගැනීම වඩා සුදුසුයි. කැල්සියම් පෙති සමග එකවර ගන්න එපා. ඌනතාවයට හේතුව සොයා බැලීමට වෛද්ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?