Skip to main content
ප්‍රශ්නය

Doctor mage husband ge amma canser light treatment walata admit karala hitiye.dan eyage light treatment iwarai.man dan pregnet wela thama sathi 10i. E nisa e ammawa man inna thanata ekkan ena eka kmk nadda doctor?

අසන ලද්දේ: Di*** · වයස 26

ඔව්. බාහිර විකිරණ ප්‍රතිකාර ලබා ගත් කෙනෙකු ලඟ සිටීමෙන් ගර්භණී මවට හෝ දරු ගැබට කිසිම හානියක් වෙන්නෙ නැහැ. ප්‍රතිකාරයෙන් පසු ඇගේ සිරුරේ විකිරණ ඉතිරි වෙන්නෙ නැහැ.