Skip to main content
ප්‍රශ්නය

Vageston 200 මොකක්ද? මාත්‍රාව කවුද තීරණය කරන්නේ?

What is Vageston 200 and who decides the dose?

Vegeston 200 beheth dinakata labagatha uthu pramanara kohomada doctor ?

අසන ලද්දේ: Th*** · වයස 37

මෙම වෙබ් අඩවිය මගින් ඖෂධ මාත්‍රාව නියම කරන්න හැකියාවක් නැහැ. Vageston වල අඩංගු වෙන්නේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනය. එය ලබා ගත යුතු ප්‍රමාණය සහ කාලය ඔබේ වෛද්‍ය වරයා තීරණය කරනව. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන පරිදි ඖෂධ ලබා ගන්න.