Skip to main content
ප්‍රශ්නය

Mata nithara nithara muthra bara hadanawa kohewath yanna ba vidi 30 vithara inna puluwan ita wadiya ba dokta mama hamathankinma beheth gaththa eth hari giya na mala lamai den2 innawa loku daruwa lab unama thamai hadune eyata mas 6 di dan eyata wayas 12 mata jivithe.. Epa wela thiyenne ane mata udau karanna pizza docta

අසන ලද්දේ: ****

නිතර නිතර මුත්‍රා පිටවීමට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි. මුත්‍රාශයේ මාංශ පේශි අධික ලෙස ක්‍රියාත්මක වීම මෙයට සුලබ හේතුවක්. මේ සඳහා සාර්ථක ප්‍රතිකාර තිබෙනව. මුත්‍රා පරීක්ෂණයක් සහ ස්කෑන් පරීක්ෂණයක් අවශ්‍ය වෙනව. නාරිවේද වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.