ඇස් දෙකේ එළි පෙනී වලිප්පුව එන්නේ ඇයි?
Why do I get flashes in my eyes followed by a fit?
Dr.mage ass deka depatte kanamadiri eli wage awidin fit ekata enawa.nitharama samanyen hadenawa.habayi fit eka nitharama hadenne.ne
මෙයට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි. මෙය නාරිවේද රෝග තත්වයක් නොවෙයි. ඇස් දෙකේ ආලෝක දැල්වීම් පෙනී ඉන් පසු වලිප්පුවක් ඇති වෙනව නම් අපස්මාරය හෝ ඉරුවාරදය වැනි තත්වයක් විය හැකි නිසා ස්නායු රෝග පිළිබඳ වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
මාසෙ ගානේ Postinor බීලා, ටෙස්ට් නෙගටිව්, ඔසප් නොවෙන්නේ ඇයි?Why no period after monthly Postinor when tests are negative?
ගබ්සාවකින් පසු අධික ලේ යාම සහ බඩේ කැක්කුම: මොකද කරන්නේ?Heavy bleeding and cramps weeks after a miscarriage: what to do?
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
කන්‍යා පටලය කැඩෙද්දී ලේ බිංදුවක් විතරක් යන්න පුළුවන්ද?When the hymen breaks, can there be just a drop of blood?