Skip to main content
ප්‍රශ්නය

Doctor mage age hemoglobin 8.8 anemia iron effeciency rogaya tiyenawa. Iron tablet rata panak gattama athida? Mama iron bahula ahara aragena meya palanaya kala hakida doctor ?

අසන ලද්දේ: Na*** · වයස 23

නැහැ. හිමෝග්ලොබින් 8.8ක් වැනි අඩු අගයක් ආහාර වලින් පමණක් නිවැරදි කරන්න බැහැ. යකඩ පෙති මාස තුනක් පමණ වත් ගැනීම අවශ්‍ය වන අතර හිස් බඩට විටමින් C සමග ගැනීමෙන් අවශෝෂණය වැඩි වෙනව. යකඩ ඌනතාවයට හේතුව සොයා බැලීමට වෛද්‍ය වරයෙකු හමුවන්න.