ගැබිනි කාලේ කකුල් කසන එක සාමාන්‍යද?
Is itching on the legs normal in pregnancy?
Doctor ,මම සති 8ක ගැබිනි මවක්.දැන් දවස් දෙකක් වගේ සිට මගේ කකුල් දෙකේම මැණික් කටුවට උඩින් කසනවා.එම තත්ත්වය සාමාන්‍යද? මම තයිරොක්සීන් ඖෂධය 100 mcg ප්‍ර්‍මාණයක් දිනකට ලබා ගන්නා අතර මා හට වයස අවුරුදු 2 මාස 2ක දරුවෙක් සිටී.ඔහු තවමත් මව් කිරි බොයි. මෙම තත්ත්වයන් ඒ සදහා හේතු විය හැකිද?
ගර්භණී සමයේ සමේ කැසීම සාමාන්‍ය දෙයක්. තයිරොක්සින් හෝ මවු කිරි දීම ඊට හේතු වෙන්නෙ නැහැ. නමුත් කැසීම අත්ල සහ යටිපතුල් වලටත් පැතිරුනොත් අක්මාවේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කර බැලිය යුතුයි. දැන් ගැබ් ගෙන සිටින නිසා වැඩිමහල් දරුවාට මවු කිරි දීම නතර කිරීම සුදුසුයි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබිනි කාලේ ඉන්නන් හැදිලා ඉවත් කළාම බබාට බලපානවද?Do warts I had removed in pregnancy affect my baby?
ගැබ් ගත් මුල් සති වල බඩයි කොන්දයි රිදෙන එක ප්‍රශ්නයක්ද?Is tummy and back pain in early pregnancy a problem?
ගැබිනි කාලේ උණ, කැස්ස දවස් ගණනක්, රෝහලේ නතර වෙන්න ඕනෙද?Fever and cough for days in pregnancy: must I be admitted?
ගැබිනි කාලේ පෙකණිය වටේ කැක්කුමක් එන්නේ ඇයි?Why is there pain around the navel in pregnancy?