Skip to main content
ප්‍රශ්නය

මගෙ ගුද මාර්ගයෙ තුවාල වගේ තියනව.එයට හේතුව දැන ගන්න පුලුවන්ද

අසන ලද්දේ: ****

පරීක්ෂාවකින් තොරව හේතුව පැවසීම අපහසුයි. බොහෝවිට මෙයට හේතුව ගුද මාර්ගයේ ඉරීමක් හෝ අර්ශස් විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.