Skip to main content
ප්‍රශ්නය

Dr...මට සති 3 ඉදන් මුත්‍ර අමාරුව තියෙනව....දැන් පාලනයකින් තොරව මුත්‍ර යනවා....හැබැයි දැන් මුත්‍ර දැවිල්ලනැ....මේකට විසදුමක් කියන්න dr....????????

අසන ලද්දේ: H.*** · වයස 19

මෙයට හේතුව පරීක්ෂාවකින් තොරව පැවසීම අපහසුයි. සති 3ක් පවතින මුත්‍රා අපහසුතාවක් සහ පාලනයකින් තොරව මුත්‍රා පිටවීම මුත්‍රා ආසාදනයක් නිසා විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී මුත්‍රා සාම්පලයක් පරීක්ෂා කරවා ප්‍රතිකාර ලබා ගන්න. උණ හෝ කොන්දේ වේදනාවක් ඇති වුණොත් එදිනම රෝහලට යන්න.