Skip to main content
ප්‍රශ්නය

Kusata Sathi 36ta masa kiyak venavada

අසන ලද්දේ: Is*** · වයස 21

සති 36 කියන්නේ කැලැන්ඩර මාස අනුව මාස 8ක් සහ සති 1ක් පමණ. සති 4ක් මාසයක් ලෙස ගණන් කරන සාමාන්‍ය ක්‍රමයට එය මාස 9යි. ගර්භණී කාලය සති 40ක් නිසා දරුවා ලැබීමට තව සති 4ක් පමණ තිබෙනව.