Skip to main content
ප්‍රශ්නය

mage maasa 7 babage bara 6.200g. me maase bara kiruwama miss kiuwa bara madi kiyala.upat bara 2.900..me wayasata babage bara godak madida doctor. .mn monwada karanna ona

අසන ලද්දේ: Ni*** · වයස 28

මාස 7ක දරුවෙකුගේ සාමාන්‍ය බර කිලෝ ග්‍රෑම් 7ත් 8ත් අතර නිසා කිලෝ ග්‍රෑම් 6.2 තරමක් අඩුයි. නමුත් වැදගත් වෙන්නේ එක් මාසයක බර නොවෙයි, බර වැඩි වෙන වේගය. ළමා සායනයේ වර්ධන සටහන අනුව බර දිගටම අඩු වෙනව නම් ළමා රෝග වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.