Skip to main content
ප්‍රශ්නය

Doctar mta aurudu 10ka puthek ennava eyata vidalitha තොල සහ තල්ල ativai epadune mn navta babek haduvoth eyatat ehema veida doctar mn karala athta dana upath palanya karala thibune දැන් ain karalat aurudu 4k wenava tham naha babek doctar mn.vog doctar. gen behet gaththa FOLISTIM.100 Davas5kta Doctar මෙක බීවාම mata daruwaku බලාපොරොත්තු ව්ය හැකිද doctar ekmanata pilithurak අවශ්‍යයි

අසන ලද්දේ: L *** · වයස 31

දරුවෙකුට තොල් සහ තල්ල පැලීමක් තිබූ විට ඊළඟ දරුවාටත් එය ඇති වීමට ඇති අවදානම තරමක් වැඩි වුවත් බොහෝවිට එසේ වෙන්නෙ නැහැ. ගැබ් ගැනීමට පෙර සිට ෆෝලික් ඇසිඩ් ලබා ගන්න. ඩිම්බ මේරීමට දෙන ඖෂධ මගින් ගැබ් ගැනීමට හැකියාව තිබෙන නමුත් කිසිම ප්‍රතිකාරයක් 100%ක් සාර්ථක නැහැ.