Skip to main content
ප්‍රශ්නය

අනවශ්‍ය ගැබක් පෙති වලින් ඉවත් කරන්න පුළුවන්ද?

Can an unwanted pregnancy be ended with tablets?

මට මෙන්සස් හැදුණැ මං ටෙස්ට් එකක් කර ඒක පොසිටියු ඒත් පවුලෙ ප්‍රශ්ණයක් නිසා දරුව නැති කරන්න වෙනව ඒත් මට බෙත් විදින්න බැ ඇලජික් බොන්න ඕනි පෙති වර්ගයක් කියන්නකො දැන් දරුවට මස 2ක්

අසන ලද්දේ: නෙ*** · වයස 25

ලංකාවේ නීතිය අනුව ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි. මෙම වෙබ් අඩවිය මගින් ඖෂධ නියම කරන්න හැකියාවක් නැහැ. ගර්භණී සමයේ අවශ්‍ය උපදෙස් සඳහා වෛද්‍ය වරයෙකු හමුවන්න. ඉදිරියේදී අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගැනීමට සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.