Skip to main content
ප්‍රශ්නය

සිසේරියන් සැත්කමෙන් පසු ලේ යාම නැවතී ආයෙත් එන එක සාමාන්‍යද?

Is it normal for bleeding after a caesarean to stop and restart?

සිසේරියන් සැත්කමකින් පසු රුධිරය කොපමණ කාලායක් පිට වනවාද??? මාසක් එක දිගට පිට වී නැවත සතියකට පසු රුධිරය පිට වෙනවාද? එය එසේ සිදුවිය හැකිද ????????

අසන ලද්දේ: Hi*** · වයස 25

දරු ප්‍රසූතියෙන් පසු රුධිර වහනය සති 6ක් දක්වා පැවතිය හැකියි. ක්‍රමයෙන් අඩු වී නතර වූ රුධිර වහනයක් සතියකට පසු සුළු වශයෙන් නැවත ඇති වීම සාමාන්‍ය තත්වයක්. නැවත අධික රුධිර වහනයක් හෝ දුගඳ සහ වේදනාව ඇති නම් ආසාදනයක් විය හැකි නිසා ප්‍රමාද නොකර වෛද්‍ය වරයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.