Skip to main content
ප්‍රශ්නය

mai mage girlfriend ekathu une dan eya pregnut wla api hcg patiyakin bluwa thma masayai ath api me deta thma sudanm ne apita mekta wesdumak ndda api බලාපොරොත්තු wanne a

අසන ලද්දේ: Da*** · වයස 23

ලංකාවේ නීතිය අනුව ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි. ගැබ් ගෙන ඇත්දැයි ස්ථිර කර ගැනීමට ස්කෑන් පරීක්ෂණයක් කර වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න. ඉදිරියේදී අනවශ්‍ය ගැබ් ගැනීම් වලක්වා ගැනීමට සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.