Skip to main content
ප්‍රශ්නය

වකුගඩුවක් පරිත්‍යාගය කල කෙනෙක්ට ගැබ්ගැනිමකට යැම අවදානම්ද?

අසන ලද්දේ: ****

නැහැ. ඉතිරි වකුගඩුව සාමාන්‍ය පරිදි ක්‍රියා කරනව නම් ගැබ් ගැනීමට මෙය බාධාවක් නොවෙයි. නමුත් ගර්භණී කාලයේ අධික රුධිර පීඩනය ඇති වීමට අවදානම තරමක් වැඩි නිසා වකුගඩු රෝග වෛද්‍ය වරයාගේ උපදෙස් මත ගැබ් ගැනීම සැලසුම් කර සායනයට ඉක්මනින් ලියාපදිංචි වෙන්න.