Skip to main content
ප්‍රශ්නය

doctor api thawama badala na eth mee lagadi api denna ekathu wena apita mokuth tablet pawichchi karanna bari una dan eya pregnat wela sathiyak wenawa apita thawama lamayek hadanna ba doctor kisima wath kamak na aththatama kiuwoth thawama eya igena gannawa mata job ekakwath na apita danma mokak hari wisadumak karala denna doctor abrtion tablet ekakwath use karanna

අසන ලද්දේ: S.*** · වයස 20

ලංකාවේ නීතිය අනුව ගැබක් ඉවත් කළ හැක්කේ මවගේ ජීවිතය බේරා ගැනීමට පමණයි. මෙම වෙබ් අඩවිය මගින් ඒ සඳහා ඖෂධ නියම කරන්න හැකියාවක් නැහැ. ඇය වෛද්‍ය වරයෙකු හමුවී ස්කෑන් පරීක්ෂණයක් කර ගර්භණී සායනයට ලියාපදිංචි වීම සුදුසුයි. ඉදිරියට සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිතා කරන්න.