Skip to main content
ප්‍රශ්නය

Husmaganime apahasuwa.himoglobin aduweemak etha

අසන ලද්දේ: Ra*** · වයස 50

හිමොග්ලොබින් අඩු වීම නිසා හුස්ම ගැනීමේ අපහසුව ඇති වෙන්න පුළුවන්. ඔසප් වීමේදී අධික රුධිර වහනයක් ඇතිනම් එය හිමොග්ලොබින් අඩු වීමට හේතුවක් විය හැකියි. වෛද්‍ය වරයෙකු හමුවී හේතුව සොයා බලා ප්‍රතිකාර ලබා ගන්න.