බබාට වතුර මදි නම් අනිවාර්යයෙන් සීසර් කරන්න වෙනවද?
With low amniotic fluid, is a caesarean unavoidable?
Doctor..mage sathi 33 scan ekedi kiwa babata vathura madi kiyala..me gena prashnayak mama kalin obathumata yomu kala..me gena mid wife ta kiuwama eya kiuwa babava kalin ganivi ehenam kiyala..mata danaganna oni ehema unoth anivaryenma cesarean ekak karanavada ehema naththam normal delivery ekakata chances thiyenavada kiyala..me sanduda ayemath scan ekak karanna oni kiuwa..ethakota mata sathi 34 k sampoornai..babava ehema kalin gannava nam thava sathi keeyak vithara yaida doctor.. mage AFI eke agaya thibune 3.32 kiyala..meka godak madida? Babage bara thibune e scan ekedi 2105g kiyala.. me bara pramanavathda? Pahadili pilithurak laba denna sir..please..
ඔව්. මෙම අගය අඩුයි. නමුත් නැවත පරීක්ෂා කර බැලීම අවශ්‍යයි. එහිදී ස්කෑන් පරීක්ෂණයේ ප්‍රතිඵල මත ඉදිරියට කලයුතුදේ තීරණය කරන්නේ. කලින් දරුවා බිහිකරීමට සාමාන්‍ය ලෙස උත්සාහ කල හැකියි. නමුත් හදිසියේ සිසේරියන් සැත්කමක් අවශ්‍ය වීමට ඉඩකඩ තිබෙනව.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සීසර් එකකින් ඉක්මනට ගැබ් ගත් බර වැඩි මවක් බර අඩු කළ යුතුද?Pregnant soon after a caesarean and overweight — lose weight?
සිසේරියන් සැත්කමෙන් දරුවන් කී දෙනෙක් ලබා ගන්න පුළුවන්ද?How many babies can you have by caesarean section?
සීසර් එකකින් මාස 9කින් නැවත ගැබ් ගැනීම ප්‍රශ්නයක්ද?Is it a problem to conceive nine months after a caesarean?
සීසර් සැත්කමකින් අවුරුද්දකට පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a year after a caesarean?