Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලේ හුස්ම ගන්න අමාරු වී බඩ පිම්බුණොත් මොකද කරන්නේ?

What helps bloating and breathlessness in pregnancy?

doctor mama husma gannakota mage bada pimbenawa.husma ganna godak apahasue.rata godak wadiwenawa.sarin sare papuwath ridenna gannawa kondath akka.beheth ahemath gaththa adu une na.plz doctor mata udaw karanna thank you...

අසන ලද්දේ: ra*** · වයස 27

ඔබ ගර්භණී නම් මින් සහනයක් ලබා ගැනීමට වෛද්‍ය උපදෙස් මත සුදුසු ඖෂධයක් භාවිතා කල හැකියි.