නම: ra*** | වයස: 27
ගැටළුව

doctor mama husma gannakota mage bada pimbenawa.husma ganna godak apahasue.rata godak wadiwenawa.sarin sare papuwath ridenna gannawa kondath akka.beheth ahemath gaththa adu une na.plz doctor mata udaw karanna thank you...

පිළිතුර


ඔබ ගර්භණී නම් මින් සහනයක් ලබා ගැනීමට වෛද්‍ය උපදෙස් මත සුදුසු ඖෂධයක් භාවිතා කල හැකියි.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)