Skip to main content
ප්‍රශ්නය

ගැබිනි කාලයේ පපුවේ හිරවීමට කරන්න පුළුවන් මොකක්ද?

What can be done for severe heartburn in pregnancy?

doctor,මෙ මගෙ 28 වෙනි ගැබිනි සතියයි.ආහාර ගැනීමෙන් පසු හා එසේ නොමැති අවස්තාවල පවා තදබල ලෙස පපු ප්‍රදෙශයෙ හිර වීමක් සිදුවෙනව.දරා ගැනීම ඉතා අපහසුයි.doctor ගේ නිර්දෙශය මත gaviscon බෙහෙත ලබා ගත්තත් ඉන් අඩුවක් නැ.එය බීමටත් මා තුල පවතින්නේ බියක්.මා කල යුත්තේ කුමක්ද..ආමාශය ඉස්සීම මෙයට හේතුව ලෙස මාගෙ doctor පැවසුවා.මෙ පිලිබද කියා දෙන්න..

අසන ලද්දේ: An*** · වයස 27

මෙය පාලනය කිරීමට වෛද්‍ය නිර්දේශ මත සුදුසු ඖෂධයක් ලබා ගත යුතුයි. බොහෝ විට මීට හේතු වෙන්නේ ආමාශයේ අම්ල ගලනාලය වෙත ඉහලට ගමන් කිරීම. ගර්භණී කාලයේ මෙය බහුලව දක්නට ලැබෙන තත්වයක්.