නම: Di*** | වයස: 28
ගැටළුව

Doctor api marry karala dan 2yrs.thawama babala naha.oba thuma hamuviya hakida a kohed? mona dawaswala mona time walada?

පිළිතුර


කොළඹ ආසිරි සෙන්ට්‍රල් රෝහලේදී සතියේ දිනවල උදේ 7.30ටත් සෙනසුරාදා සහ ඉරිදා දින වල උදේ 10.30ට රාගම බ්‍රවුන්ස් රෝහලේදීත් මා හමුවිය හැකියි. අනිකුත් රෝහල් සහ වේලාවන් වෙබ් අඩවියේ සඳහන් වෙනව.

Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)