Skip to main content
ප්‍රශ්නය

කැස්සත් එක්ක මුත්‍රා බැහැර වෙනවා නම් විසඳුමක් තියෙද?

Urine leaks when coughing — what can be done?

Doc. Mm palanayakin thorawas mutha yanawa.husband ekka inna kota thamai godak thiyanne. Hariyata tap ekka arala wathura yanawa wage.me mata Hariyata wada dena prashnayak doc .mage familiy life godak to prashna doc.mata kohewath yanna baha.mukuth karanna baha.kassath,hena unath monawa karath mutha yanawa.mm vog Kenek chanell kara doc mata excise ekka duna. ge data gedaradi karanna.eth adu naha doc .mata ekata solutions ekak kiyannna doc.ple

අසන ලද්දේ: Th*** · වයස 31

පරීක්ෂාවකින් තොරව මේ ගැන නිවැරදි උපදෙස් ලබාදීම අපහසුයි. පරීක්ෂණ වලින් පසු මුත්‍රා පාලනය අපහසු නම් එයට සැත්කමක් කිරීම හෝ ඖෂධ ප්‍රතිකාර ලබා දීම සිදු කල හැකියි.