Endometriosis රෝගය ගැන ජාතික රූපවාහිනියේ ආයුබෝවේවා වැඩසටහන 2018.08.04
දරුඵල ප්‍රමාදවීමට උදරයේ වේදනාවට හේතු වෙන රෝග තත්වයක් වෙන Endometriosis රෝගය නිසා තවදුරටත් පීඩා විඳින්න අවශ්‍ය නැහැ. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට සමග ජාතික රූපවාහිනියේ ආයුබොවේවා වැඩ සටහන. 2018.08.04
මෙම වීඩියෝව බෙදාගන්න
More Videos
උදරයේ වේදනාවට, දරු ඵල ප්‍රමාදවීමට හේතුවෙන එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්වය ගැන පැහැලිදි කිරීමක්. 2017.01.30 ජාතික රූපවාහිනියේ නුගසෙවන වෛද්‍ය සාකච්ඡාව. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය ච.....
නාරිවේද සැත්කම් සඳහා ලැපරොස්කොපි තාක්ෂණය යොදා ගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක්. ඩිම්බ කෝෂ වල ගෙඩි, ගර්භාෂයේ ගෙඩි, මදසරුබව, එන්ඩොමෙට්‍රියෝසිස් වැනි රෝග තත්වයන් සඳහා සාර්තක ලැපරො.....
උධික උදර වේදනාව, දිගින් දිගටම සිදුවෙන අධික රුධිර වහනය වැනි රෝග ලක්ෂණයන් නිසා බොහෝ කාන්තාවන් පීඩා විඳිනව. මෙවැනි රෝග ලක්ෂණ වලට හේතු වෙන ගර්භාෂයේ රෝග තත්වයන්ට ඉක්මණින් සහනය දීමට හැකි.....
සුද යාමට සහ යෝනි මාර්ගය ආශ්‍රිත කැසීමට හේතු වෙන දිලීර ආසාදන තත්වයක් තමයි Vaginal candidiasis කියන්නෙ. මෙය ඉතා සුලබ රෝග තත්වයන්. මේ පිළිබඳ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මා.....
POPULAR POSTS