Skip to main content
ප්‍රශ්නය

සිසේරියන් එකකට පස්සේ කොන්දේ කැක්කුම දිගටම තියෙන්නේ ඇයි?

Why does back pain persist a year after a caesarean?

doctor mage putha lebune mata සිසේරියන් සැත්කමකින්.den awuruddak wenawa.namuth mage konde wedanawak thawamath thiyenawa doctor. Ekata hethuwak thiyeida doctor.beheth gatha uthuda..

අසන ලද්දේ: Ac*** · වයස 26

බොහෝවිට මෙම වේදනාව සැත්කමට සම්බන්ධ නොවෙන්න පුළුවන්. කාලාතුරකින් සැත්කමේ හෝ නිර්වින්දනයේ සංකූලතා නිසා කොන්දේ වේදනාවක් ඇතිවිය හැකියි. වෛද්‍ය වරෙයෙකු හමුවී පරීක්ෂා කරවා ගන්න.