කැමැත්තෙන් සීසර් සැත්කමක් කරගන්න පුළුවන්ද?
Can you choose to have a caesarean by request?
doctor mama daru prasuthiyata asannawa inne. dan sathi 35k. ane doctor mata babawa normal ganna bayen inne.a nisa mage kamaththen seesar karaganna puluwanda?
පුළුවන්. නමුත් දරු ප්‍රසූතියට වඩාත්ම සුදුසු ක්‍රමය වෙන්නෙ සාමාන්‍ය දරු ප්‍රසූතියයි. මේ ගැන අධික බියක් ඇතිනම් වෛද්‍ය වරයා සමග සාකච්ඡා කරන්න. එහිදී වෛද්‍ය වරයා ඔබට සුදුසුම ක්‍රමය තීරණය කරාවි.
තවත් ප්‍රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
සීසර් එකකින් ඉක්මනට ගැබ් ගත් බර වැඩි මවක් බර අඩු කළ යුතුද?Pregnant soon after a caesarean and overweight — lose weight?
සිසේරියන් සැත්කමෙන් දරුවන් කී දෙනෙක් ලබා ගන්න පුළුවන්ද?How many babies can you have by caesarean section?
සීසර් එකකින් මාස 9කින් නැවත ගැබ් ගැනීම ප්‍රශ්නයක්ද?Is it a problem to conceive nine months after a caesarean?
සීසර් සැත්කමකින් අවුරුද්දකට පස්සේ ගැබ් ගන්න පුළුවන්ද?Can you get pregnant a year after a caesarean?