Skip to main content
ප්‍රශ්නය

සිසේරියන් දෙකකට පස්සේ ආයෙ ගැබ් ගත්තොත් අවදානම මොකක්ද?

What are the risks of a pregnancy after two caesareans?

Dr 1ni baba 2012di secer krala gaththe. 2ni baba 2015 October (secer). Nawatha pregnant wime awadanama gana kiynna puluwanda. 1month pregnant.

අසන ලද්දේ: Di*** · වයස 31

ඔබට නැවත සිසේරියන් සැත්කමක් අවශ්‍ය වීමට ඇති හැකියාව ඉතා වැඩියි. සති 20දී ස්කෑන් පරීක්ෂණයක් මගින් වැදෑමහ පිහිටි ස්ථානය හරියටම දැන ගැනීමට අවශ්‍යයි. සිසේරියන් සැත්කමකදී ඇතිවිය හැකි සංකූලතා සඳහා ඇති අවදානම ඔබට කලින් සැත්කම් වලට වඩා තරමක් වැඩියි.