ප්‍රශ්නය
Doctor....Dan mage bara 65i.daruwek hadanawa man bara adu kara gatha uthuda....kema gatha uththe keseda...October 5 ceaser ekak kala.e baba neti una...March wala wage lingikawa e kathu unata kamak nedda.me aurudda Thule babek hada ganna puluwanida....thanks Dr for ur advises.....Happy New year...
පිළිතුර
ඔබේ BMI අගය සාමාන්‍ය නම් බර අඩු කිරීමට අවශ්‍ය නැහැ. සිසේරියන් සැත්කමෙන් වසරක් පමණ කාලයක් උපත් පාලන ක්‍රමයක් භාවිතා කිරීම වඩාත් සුදුසුයි. ඔබේ තත්වය අනුව මාස 6කින් නැවත පිළිසිඳ ගැනීමට උත්සාහ කල හැකියි.