Skip to main content
ප්‍රශ්නය

Urin සමග පොටින් පිටවීම

අසන ලද්දේ: Gu*** · වයස 34

ඔබේ ගැටළුව පැහැදිලි නැහැ. මුත්‍රා සමග සුදු හෝ නූල් වැනි කොටස් පිටවීම මුත්‍රා ආසාදනයක් හෝ යෝනි ස්‍රාවය මුත්‍රා සමග මිශ්‍ර වීම නිසා විය හැකියි. මුත්‍රා පරීක්ෂණයක් කර වෛද්‍ය වරයෙකු හමුවී උපදෙස් ලබා ගන්න.