October 1 mage baba hambuna C section ekakin. Dan masayak pahu wela nisa drive kalata prashnayak nadda
පුළුවන්. සැත්කමෙන් සති 4ක් පමණ පසු තුවාලය සුව වී වේදනාවකින් තොරව හදිසියේ බ්රේක් කිරීමට හැකි නම් රිය පැදවීම ගැටළුවක් නොවෙයි. තුවාලයේ වේදනාවක් තවමත් තිබේ නම් සති 6ක් දක්වා බලා සිටීම සුදුසුයි.
තවත් ප්රශ්න
ඔබේ ගැටළුව යොමු කරන්න
ගැබ් ගෙන සිටියදී කොවිඩ් එන්නතේ දෙවන මාත්රාව ගන්න පුළුවන්ද?Can I take the second COVID vaccine dose while pregnant?
ලිංගික අවයව එකට ගෑවීමෙන් ගැබ් ගන්න පුළුවන්ද?Can pregnancy happen from genital rubbing without sex?
Postinor ගත්තට පස්සෙ ආයෙත් ලේ යන එක ප්රශ්නයක්ද?Is bleeding again after taking Postinor a problem?
කොවිඩ් එන්නත ගත්තට පස්සෙ දරුවෙක් හදන්න පමා වෙන්න ඕනද?Should pregnancy be delayed after the COVID vaccine?