Skip to main content
ප්‍රශ්නය

Doctor, mata Denata babala dennek innawa. Ma me wana wita geb Gena sitinawa. ( masa 2). Mage babala dennama ceser sethkama kare. Mage card eke sandahan vi tibenawa "Lower segment very thin" yabuwen. Ema nisa newatha ceser sethmaka Kirima mage jiwitheyata kese balpaaida

අසන ලද්දේ: Ni*** · වයස 35

සිසේරියන් සැත්කම් ගනන වැඩි වෙද්දි අවදානම ටිකෙන් ටික වැඩි වෙනව, නමුත් තුන්වන සැත්කමක් බොහෝ විට ආරක්ෂිතව කල හැකියි. කැළල තුනී නිසා ප්‍රසව වේදනාව ඇතිවීමට පෙර සැලසුම් කල සිසේරියන් සැත්කමක් කෙරෙනව. මුල සිටම විශේෂඥ වෛද්‍ය වරයෙකු හමුවන්න. බඩේ තද වේදනාවක් හෝ ලේ යාමක් ඇතිවුවහොත් වහාම රෝහලට යන්න.