නම: Ka*** | වයස: 22
ගැටළුව

sir, Caesarean sergery ekakadi hadanna puluwan uparima daruwan ganana kiyada.

පිළිතුර


එවැනි සීමාවක් නැහැ. නමුත් සිසේරියන් සැත්කම් ගණන වැඩි වෙනවිට ඉන් ඇතිවිය හැකි සංකූලතා වැඩි වෙනව. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)