Skip to main content
ප්‍රශ්නය

සිසේරියන් සැත්කමෙන් දරුවන් කී දෙනෙක් ලබා ගන්න පුළුවන්ද?

How many babies can you have by caesarean section?

sir, Caesarean sergery ekakadi hadanna puluwan uparima daruwan ganana kiyada.

අසන ලද්දේ: Ka*** · වයස 22

එවැනි සීමාවක් නැහැ. නමුත් සිසේරියන් සැත්කම් ගණන වැඩි වෙනවිට ඉන් ඇතිවිය හැකි සංකූලතා වැඩි වෙනව.