නම: හි***� | වයස: 25
ගැටළුව

මට මාස 9 ක දරුවෙක් සිටිනවා.2019.07.12 සිසේරියන් සැක්කමින් දරුවා ලැබුනේ,දැන් දෙවනිදරුවෙක් පිලිසිද ගැනීම සිදුවුනාට කමක් නැද්ද, ගැටලු තිබේද , නිවුන් දරුවන් සදාගැනීම සදහා ්‍ප්‍රරතිකාර තිබේද

පිළිතුර


සිසේරියන් සැත්කමකින් පසු නැවත ගැබ් ගැනීමට වසරක් පමන සිටීම වඩාත් සුදුසුයි. නිවුන් දරුවන් සදාගැනීමට ප්‍රතිකාර නිර්දේශ කරන්නෙ නැහැ. 


Answered by

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට


MBBS (Colombo), MD Obstetrics & Gynaecology (Colombo), MRCOG (UK), DRCOG (UK), DOWH RCPI (Ireland), MRCPI (Ireland), Fellowship in laparoscopy, Fellowship in IVF & Assisted Reproductive Technologies (India), Dip in Advanced Gynae Endoscopy (Germany)