Skip to main content
ප්‍රශ්නය

සීසර් එකකින් මාස 9කින් නැවත ගැබ් ගැනීම ප්‍රශ්නයක්ද?

Is it a problem to conceive nine months after a caesarean?

මට මාස 9 ක දරුවෙක් සිටිනවා.2019.07.12 සිසේරියන් සැක්කමින් දරුවා ලැබුනේ,දැන් දෙවනිදරුවෙක් පිලිසිද ගැනීම සිදුවුනාට කමක් නැද්ද,
ගැටලු තිබේද
, නිවුන් දරුවන් සදාගැනීම සදහා ්‍ප්‍රරතිකාර තිබේද

අසන ලද්දේ: හි*** · වයස 25

සිසේරියන් සැත්කමකින් පසු නැවත ගැබ් ගැනීමට වසරක් පමන සිටීම වඩාත් සුදුසුයි. නිවුන් දරුවන් සදාගැනීමට ප්‍රතිකාර නිර්දේශ කරන්නෙ නැහැ.