Skip to main content
ප්‍රශ්නය

පළවෙනි බබා සිසේරියන් නම් දෙවැනි එක නෝමල් වෙන්න බැරිද?

After a caesarean, can the second baby be born normally?

Doctor palavani Baba sisariyan sathkaman gaththama Davani Baba Normal hamba wanna nadda

අසන ලද්දේ: Ch*** · වයස 35

සිසේරියන් සැත්කමකින් පසු සාමාන්‍ය දරුප්‍රසූතියක් සඳහා හැකියාව තිබෙනව. නමුත් එහිදී ඇතිවිය හැකි සංකූලතා නිසා බොහෝ වෛද්‍ය වරු නැවත සිසේරියන් සැත්කමක් නිර්දේශ කරන්නෙ. ඔබේ වෛද්‍ය වරයා නිර්දේශ කරන ආකාරයට කටයුතු කරන්න.