Sugabi Pregnancy & Period Tracker App – නොමිලේ, English & Sinhala | Dr. Chaminda Mathota
ශ්රී ලාංකික කාන්තාවන් සඳහා නිර්මාණය කළ නොමිලේ ලබා දෙන ඔසප් සහ ගර්භණී සමය නිරීක්ෂණ ඇප් එක – Sugabi. දැන්වීම් නැත, ලියාපදිංචි වීමක් අවශ්ය නැත. සියලු උපදෙස් ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට විසින් සමාලෝචනය කර ඇත. iPhone සහ Android සඳහා: https://app.sugabi.lk/get/
මෙම වීඩියෝව බෙදාගන්න
More Videos
නාරිවේද සැත්කම් සඳහා ලැපරොස්කොපි තාක්ෂණය යොදා ගන්නා ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක්. ඩිම්බ කෝෂ වල ගෙඩි, ගර්භාෂයේ ගෙඩි, මදසරුබව, එන්ඩොමෙට්රියෝසිස් වැනි රෝග තත්වයන් සඳහා සාර්තක ලැපරො.....
උධික උදර වේදනාව, දිගින් දිගටම සිදුවෙන අධික රුධිර වහනය වැනි රෝග ලක්ෂණයන් නිසා බොහෝ කාන්තාවන් පීඩා විඳිනව. මෙවැනි රෝග ලක්ෂණ වලට හේතු වෙන ගර්භාෂයේ රෝග තත්වයන්ට ඉක්මණින් සහනය දීමට හැකි.....
සුද යාමට සහ යෝනි මාර්ගය ආශ්රිත කැසීමට හේතු වෙන දිලීර ආසාදන තත්වයක් තමයි Vaginal candidiasis කියන්නෙ. මෙය ඉතා සුලබ රෝග තත්වයන්. මේ පිළිබඳ ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මා.....
ප්රසව හා නාරිවේද විශේෂඥ වෛද්ය චාමින්ද මාතොට සමග VOG.LK විශේෂ වෛද්ය සාකච්ඡාව.
Emergency contraception, options (Postinor 1/ Postinor 2/ IUD), side effects, how to use.
https:/.....
POPULAR POSTS
LATEST POSTS