ප්‍රශ්නය
Doctor, pvt hospital walata test sandhaha loku viyadamak yana nisa obathumawa chanel karanna puluwan government hoapital ekak nedda?
පිළිතුර
මදසරු බව පිළිබඳ ප්‍රතිකාර හා උපදෙස් සඳහා කොළඹ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ සායනයේදී බදාදා උදේ 8ට මා හමුවීමට හැකියාව තිබෙනව.