Skip to main content
VOG.LK ප්‍රශ්න හා පිළිතුරු

ප්‍රශ්නය

doctor mama aurudu 7 wenawa marry karala mata thama babala na noyek than walin vivida prathi kara karath thama hari giye na doctor contact no ekak ganna puluwanda

අසන ලද්දේ: Sa*** · වයස 29 · 860 views

පිළිතුර

කොළඹ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ සායනයේදී හෝ පුද්ගලික රෝහලකදී මා හමුවී උපදෙස් ලබා ගන්න පුළුවන්.