ප්‍රශ්නය
Dr, obathuma paul saukya kasyanshaye colombo inne mona dawaswalatada? Ehidi obathuma hamuviya hakida?Ehi test karanne obathuma yatatheda?
පිළිතුර
ඔව්. මදසරු බව පිළිබඳ සායනය බදාදා දිනවල උදේ 8.00ට පවුල් සෞඛ්‍ය කාර්යාංශයේදී පැවැත්වෙනව.
ඔව්. මදසරු බව පිළිබඳ සායනය බදාදා දිනවල උදේ 8.00ට පවුල් සෞඛ්‍ය කාර්යාංශයේදී පැවැත්වෙනව.