ගර්භාෂයේ ගෙඩි කියන්නේ මොනවාද?
ගර්භාෂය හැදිලා තියෙන්නේ බොහෝ දුරට මාංශපේශිවලින්. මේ මාංශපේශි බිත්තියේ හටගන්නා ගෙඩිවලට තමයි ෆයිබ්‍රොයිඩ් ගෙඩි කියන්නේ. බොහෝ දෙනෙකුට කිසිම රෝග ලක්ෂණයක් නැහැ; ස්කෑන් පරීක්ෂණයකදී තමයි හමුවෙන්නේ. මේ ගෙඩිවලින් සියයට 99.9ක්ම පිළිකා නෙමෙයි. ඒ නිසා කලබල වෙන්න අවශ්‍ය නැහැ.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK