ගර්භාෂය ඉවත් කිරීම වළක්වා ගත හැකිද?
ෆයිබ්‍රොයිඩ් ගෙඩි ඇතිවීමට විශේෂිත චර්යා රටාවක් බලපාන්නේ නැහැ; බොහෝ දෙනෙකුට තියෙන දෙයක්. ගර්භාෂය ඉවත් කිරීමට සිදුවන්නේ රෝග තත්ත්වය උත්සන්න වූ විටයි. අධික රුධිර වහනය හෝ වේදනාව වැනි රෝග ලක්ෂණ ඇති වූ විගස වෛද්‍ය වරයෙක් හමුවී ප්‍රතිකාර ගත්තොත් සමහර කාන්තාවන්ට ශල්‍යකර්මය වළක්වාගෙන ඖෂධවලින් පමණක් පාලනය කරගන්න පුළුවන්.
වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK