VOG.LKReels

ගර්භාෂය ඉවත් කළ පසු පරිස්සම් විය යුත්තේ කෙසේද?

ශල්‍යකර්මයෙන් පසු පරිස්සම් විය යුතු කාලය තීරණය වන්නේ එය කළ ක්‍රමය අනුවයි. සිසේරියන් සැත්කමක වගේ කැපුමක් යොදා කළොත් සති හයක් පමණ බර ඉසිලීමෙන් වැළකිය යුතුයි. ලැපරොස්කොපි සැත්කමක් නම් ඊළඟ දිනයේ සිටම ගෙදර වැඩ සහ පඩි නැගීම කළ හැකියි; සති දෙකක් වන විට ව්‍යායාම ඇතුළු සියලු දේ සාමාන්‍ය පරිදි කළ හැකියි.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK