VOG.LKReels

ගර්භාෂය ඉවත් කළාම සිරුරට හානියක් වෙනවාද?

ගර්භාෂයේ ප්‍රධාන කාර්යය දරුවෙකු පිළිසිඳ ගැනීමට පරිසරය සැකසීම සහ ප්‍රසූතිය දක්වා දරුවා පෝෂණය කිරීමයි. දරුවන් බිහි කිරීම අවසන් වූ පසු ගර්භාෂය ඉවත් කිරීමෙන් සිරුරට හෝ හෝමෝන පද්ධතියට හානියක් වෙන්නේ නැහැ. ඉක්මනින් වයසට යෑම වැනි ලක්ෂණ ඇතිවන්නේ ඩිම්බකෝෂත් ඉවත් කළොත් පමණයි; පිළිකාවක් වැනි හේතුවක් නැත්නම් ඩිම්බකෝෂ ඉවත් කරන්නේ නැහැ.

වෛද්‍ය චාමින්ද මාතොට · VOG.LK